නිල නිවාස හා නිල වාහන භාර නොදුන් හිටපු ඇමතිවරුන්ට නීතිමය පියවර

December 8, 2019

මෙතෙක් නිල නිවාස හා නිල වාහන භාර නොදුන් පසුගිය රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

මෙතෙක් පසුගිය රජයේ අමාත්‍යවරුන්ගේ තම නිල නිවාස හා නිල වාහන භාර දී ඇත්තේ පාඨලී චම්පික රණවක මහතා පමණක් බව ද ලේකම්වරයා පැවසීය.

හිටපු අමාත්‍යවරුන් විසින් තමන් භාවිත කළ නිල නිවාස හා නිල වාහන මෙතෙක් භාර නොදීමෙන් නව රජයේ අමාත්‍යවරුන්ට නිල නිවාස ලබාදීමට නොහැකි වී ඇති බව සඳහන් වේ.

t

o

p