ඉතිහාසයේ පළමු වතාවට O/L අසමත් විපක්ෂ නායකයෙක්

November 30, 2019

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානයේ කැමැත්ත පරිදි සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ලෙස පත්වුවහොත් අ.පො.ස සා/පෙළ අසමත් ලංකා පර්ලිමේන්තු ඉතිහාසයේ පළමු විපක්ෂ නායක වේ.


ලංකා පර්ලිමේන්තු ඉතිහාසය ගත් කළ අ.පො.ස සාමාන්‍ය පෙළ අසමත් විපක්ෂ නායකයෙක් සිට නැත.


ආචාර්ය එන්.එම්.පෙරේරා මහතාගෙන් ආරම්බ වූ පාර්ලිමේන්තු ඉතිහාසයේ 1978 නව ව්‍යස්ථාව හදුන්වා දෙනතුරු පත්  වූ සියලු විපක්ෂ නායකයින් සාමාන්‍ය පෙළ සමත්ව ඇත.


ජේ.ආර්. ජයවර්ධනගේ නව ව්‍යවස්ථාව අනුව පත්වූ පළමු විපක්ෂ නායක අමිර්තලින්ගම්ගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා සියලු විපක්ෂ නායකයින් ද සාමාන්‍ය පෙළ සමත්වුවෝ වෙති.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක වුවහොත් ඔහු ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ සාමාන්‍ය පෙළ අසමත් පළමු විපක්ෂ නායක වනු ඇත.


ඔහු සාමාන්‍ය පෙළ අසමත් බව එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා නම නොකියා ප්‍රකාශ කළේය. එසේම සජිත් ප්‍රේමදාස මහතා ගේ මැතිවරණ වේදිකාවේ ද කිය වුනේ ඔහු විදෙස් අධ්‍යාපනය ලද බවකී. එහිදිද ඔහු අධ්‍යාපනය නිසි ලෙස අවසන් නොකළ බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද ප්‍රකාශ කළේය.

t

o

p