පිලිපීනයේ 6.8ක භූකම්පනයක්

October 29, 2019

අද (29) උදැසන පිලිපීනයේ මින්ඩානෝ දූපතේ මෙම භුකම්පන තත්ත්වය හටගෙන තිබේ. 

රිච්ටර් මාපකයේ ඒකක හයයි දශම අටක ප්‍රබලත්වයකින් යුක්තව මෙම භුකම්පනය හටගෙන ඇති බව අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

භූකම්පනයෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

t

o

p