අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් යාපනයෙන් සොයා ගනී

October 4, 2019

නාවික හමුදාව විසින් යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමක දී අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට සමත් ව ඇත.

උතුරු නාවික විධානය විසින් යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසියක චී සැකකටයුතු පාර්සලයක් නිරීක්ෂණය කොට ඇත.

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 1 ග්‍රෑම් 30 ක් සොයාගෙන ඇත.

t

o

p