අනිද්දා සුරාසැල් වැසේ

October 1, 2019

ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් ලබන 03 වනදා සියළුම සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

විවෘත කොට තිබෙන සුරාසැල් ඵම බලපත්‍ර ලත් ස්ථාන වලට ඵරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කොට ඵම බලපත්‍ර අත්හිටුවීමට කටයුතු කිරීමටත්‚ මත්පැන් සැපයුම් දාමයට අදාල නීත්‍යාණුකූල කටයුතු විධිමත්ව සිදුවන බවට වගබලාගැනීමටත් සියළුම ක්ෂේත්‍රගත සුරාබදු නිලධාරීන්හට උපදෙස් දී ඇත.  

t

o

p