ආමර් බාබර් මංසන්ධිය ජලයෙන් යටවෙයි

September 16, 2019

ආමර් බාබර් මංසන්ධිය මේ වන විට සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.   මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

t

o

p