සමාජ ජාලා ගිණුම් ක්‍රියාකාරීත්වය නිරීක්ෂණයට

September 12, 2019

ඉදිරි මැතිවරණ කාලසීමාවේදී ව්‍යාජ මුහුණු පොත් ගිණුම් සහ ට්විටර් ගිණුම් නිර්මාණය කිරීම තුළින් සිදුකරන විවිධ අපහාස සහ වෛරී ප්‍රකාශ මැඩපැවැත්වීම සඳහා මෙම පියවර ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මහතා පැවසීය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ තොරතුරු තාක්ෂණ සංගමය අතර පැවති හමුවකදී මෙම පියවර ගැනීමට තීරණය කර ඇත.

t

o

p