ජීවය පැවතිය හැකි ග්‍රහලෝකයක්

September 12, 2019

හබල් දුරේක්ෂය මගින් සිදුකළ නිරීක්ෂණ ඔස්සේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 111ක් දුරින් පිහිටා තිබෙන ජල වාශ්ප පවතින ග්‍රහලෝකයක් තාරකා විද්‍යාඥයන් සොයාගෙන තිබේ.

ඒ අ ග්‍රහලෝකය ජීවය පැවතිය හැකි එකක් බව විද්‍යාඥයන්ගේ අදහසයි.  K2-18b ග්‍රහලෝකයේ උෂ්ණත්වය පෘථිවියට බෙහෙවින් සමාන වන බවද විද්‍යාඥයන් පවසයි.

විශාලත්වයෙන් පෘථිවිය මෙන් දෙගුණයක් පමණ වන අතර එහි ස්කන්ධය පෘථිවියේ ස්කන්ධය මෙන් අට ගුණයකි.

t

o

p