දෙවන තරඟයේ ජයත් නවසීලන්තයට

September 4, 2019

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කණ්ඩායම් අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති දෙවන තරඟයෙන් කඩුළු 6ක් දැවී පන්දුවාර 19ක් සහ පන්දු 4ක් අවසනයේ ලකුණු 165ක්  රැස් කර නවසීලන්ත කණ්ඩායම ජය ගත්තේය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 161ක් ලබා ගත්තේය.

තරග 3කින් සමන්විත පන්දුවාර 20 තරගාවලියේ තරග 2ක් ජය ගෙන තවත් තරගයක් ඉතිරිව තිබියදි තරගාවලිය ජය ගැනීමට  නවසීලන්ත කණ්ඩායම සමත්වුණි.

t

o

p