ඔලෙක්සි හන්කරූක් යුක්‍රේනයේ අගමැති ධූරයට

August 30, 2019

යුක්‍රේනයේ නව අගමැතිවරයා ලෙස 35 හැවිරිදි ඔලෙක්සි හන්කරූක් තේරී පත්වී තිබේ.

යුක්‍රේන ඉතිහාසයේ ලාබාලම අගමැතිවරයා ද ඔහුයි.

යුක්‍රේනයේ ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි මෙන්ම හන්කරූක් ද දේශපාලනයට නවකයින් වීම විශේෂත්වයක්.

t

o

p