කැන්ටබරි අගරදගුරු ශ්‍රී ලංකාවට

August 30, 2019

කැන්ටබරි අගරදගුරු අති උතුම් ජස්ටින් වෙල්බි හිමිපාණන් සහ එම දූත පිරිස අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූහ.

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අති උතුම් ජස්ටින් වෙල්බි හිමිපාණන් ලබන 31 වෙනිදා දක්වා මෙරට රැදී සිටීමට නියමිතය.

මෙම අවස්ථාවට සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග ද මහතා ද සහභාගි විය.

t

o

p