අජන්ත මෙන්ඩිස් සිය සමුගැනීම ප්‍රකාශයට පත් කරයි

August 29, 2019

ශ්‍රී ලංකාවෙන් බිහි වූ දඟ පන්දු යවන්නෙකු ලෙස සැලකෙන 34 හැවිරිදි අජන්ත මෙන්ඩිස් සිය සමුගැනීම ප්‍රකාශයට පත් කර ඇත.

ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරඟ 19 කදී කඩුලු 70 ක් සහ එක්දින තරඟ 87 කදී බිඳ හෙලා ඇති කඩුලු 152 ක් දවාගෙන තිබේ. විස්සිය විස්ස තරග 39 කදී කඩුලු 66 ක් ද දවාගෙන ඇත.

t

o

p