රජයේ වෛද්‍ය නිලධාරීන් සංකේත වැඩ වර්ජනයක

August 22, 2019

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්  අද (22)පෙරවරු 08.00 සිට හෙට පෙරවරු 08.00 දක්වා සංකේත වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වර්ජනය ක්‍රියාත්මක වුවද මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල, විශේෂික වකුගඩු ප්‍රතිකාර ඒකක මෙන්ම ත්‍රිවිද හමුදා රෝහල්වල ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදය ද මෙම වර්ජනයට සහය ලබා නොදෙන බවද පවසයි.

t

o

p