පාස්කු ප්‍රහාරය ගැන සොයන කමිටුවෙන් සත්‍ය හෙළි වීම නිසා විපක්ෂය කළබල වෙලා

May 30, 2019

පාස්කු ප්‍රහාරය ගැන සොයන කමිටුවේ ක්‍රියාකාරිත්වය සම්බන්දයෙන් පක්ෂ විපක්ෂ සැමගේ ප්‍රශනසාව හිමිව තිබේ.
මන්ද මෙම කමිටුව ජාතික ආරක්ෂාව සම්බන්දයෙන් ප්‍රමුකස්තානයදි කටයුතු කරන බැවිනි

කාරක සබාව මුලින්ම සාක්ෂිකරුවන්ට දැනුම් දී ඇත්තේ ඉදිරි ජාතික ආරක්ෂක කටයුතු පිලිබද කිසිදු තොරතුරක් කාරක සබාව හමුවේ හෙළිනොකරන ලෙසයි.
කාරක සබාව පත් කීරිමේ යොජනාව පැමිනි අවදියේ මාධ්‍ය මගින් මොනදේ හෙළි කලත් කාරක සබාවේ ක්‍රියාකාරිත්වය මාධ්‍ය ට හෙළි කිරිමත් සමග සත්‍ය හෙළි දරව් වීමට පටන් ගෙන ඇත.
එදා අගවිනිසුරු ශීරාණි බණ්ඩාරනායක ට එරෙහි දොශාභියොගය විභාග කල කමිටුවේ අ පො ස සාපෙළවත් නොකල විමල් විරවංශ වැනි අය කටයුතුකලද මෙම කමිටුවට ආරක්ෂක විශේෂඥයෙකු වන ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පත් කර සිටියි.
මෙලෙස සත්‍ය හෙළි වි ඇති බැවින් විපක්ෂය කලබල වී කමිටුවට එරෙහිව කතාකිරිමට හා මඩ ප්‍රචාර ගෙන යාමට තිරණය කර තිබේ .

t

o

p