ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්

October 17, 2018

සතොස මුදල් රුපියල් මිලියන 5.2 අවභාවිතාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කුරුණෑගල මහාධිකරණයෙන් අද(17) නිදොස් කොට නිදහස් කොට ඇත.

වයඹ  පළාත් සභා මැතිවරණයේදී  සතොස මුදල් අවභාවිත කළැයි මොවුන්ට චොදනා එල්ලවී තිබු අතර නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් බාරයේ තැබීමටද මීට පෙර නඩු විභායේදී  අධිකරණයෙන් නියෝග කර තිබිණි.

t

o

p