ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

April 23, 2018

ශ්‍රී ලන්කන් ගුවන්  සමාගමට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.

එහි සභාපති ලෙස රංජිත් ප්‍රනාන්දු පත් කර ඇති අතර සෙසු සාමාජිකයින් වන්නේ මනෝ තිත්තවැල්ල, ආචාර්ය රොහාන් පෙරේරා, සුසන්ත කටුගම්පොල සහ එයාර් මාෂල් කපිල ජයම්පති යන අයයි.

t

o

p