නව සන්ධාන රජයේ මුදල් ඇමති රවී කතානායක තිලංග

February 17, 2018

එක්සත් ජනතා නිදහස් සන්ධානය මුලික වි පිහිටු විමට යොජිත නව රජයෙ මුදල් ඇමතිධුරය රවි කරුණානායක මහතා වෙත පිරිනැමිමට තිරණවි තිබේ.

නියොජය කතානායක තිලංග සුමතිපල ඇමතිවරුන් වන සුසිල් ප්‍රෙමජයන්ත එස්. බි. දිසානායක මහත්වරුන් එක් වි පැවැත් වු සාකච්චාවලින් පසුව මෙම තිරණයට එලබ ඇත.

රවි කරුණානායක මහතට මුදල් ඇමතිධුරය පිරිණැමිම වෙනුවෙන් ඔහු එක්සත් ජතික පක්ෂ මන්ත්‍රිවරුන් දස දෙනෙකුගෙ සහාය නව රජයට ලබා දෙන බවට ඔහු පොරොන්දු වි තිබේ.

කතානායක ධුරයෙන කරු ජයසුරිය මහතා ඉවත්කොට පිහිටුවිමට සැලසුම් කර ඇති නව සන්ධාන රජයෙ කතානායක දුරය සදහා තිලංග සුමතිපාල මහතා පත් කිරිමටද නියමිතය.

t

o

p