Features

සෙස් බද්ද වැඩිවීමෙන් සිමෙන්ති මිල ඉහළ යාමේ අවධානමක්

අප රටේ සිමෙන්ති කර්මාන්තය සිදුවන ආකාර කිහිපයක් ඇත. සිමෙන්ති නිෂ්පාදනය කිරීම සදහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය වන Clinkers මෙරටට ආනයනය කර සිමෙන්ති නිෂ්පාදනය කිරීම ඉන් එක් ආකාරයකි. අනෙක් ආකාරය වන්නේ සිමෙන්ති කුඩු මෙරටට ආනයනය කර මෙහිදී සිමෙන්ති ලෙස ඇසුරුම් කිරීමයි. අනෙක් අකාරය වන්නේ සිමෙන්ති අසුරා මෙරටට ආනයන කිරීමයි. මේ සදහා වෙනම සෙස් බදු හදුන්වා දී ඇත. Read More

තැපැල් ඡන්දය පහසුකම සදහා ලියාපදිංචිය 2020 මහා මැතිවරණය

පුරවැසියෙකු ලෙස ද, හිටපු ආණ්ඩුකාරවරයෙකු ලෙස ද මැතිවරණ කොමිෂන් සභාවේ ඉක්මන් අවධානය සදහා යොමු කරමි. සාමාන්‍ය යෙන් ජාතික මැතිවරණයක දී රාජ්‍ය සේවකයින් ලක්ෂ හතකට වැඩි පිරිසක් තැපැල් ඡන්දය සදහා සුදුසුකම් ලබති. 2019 ජනාධිපතිවරණයේ 559, 514 දෙනෙකුට තැපැල් ඡන්ද හිමිකම් ලැබූ අතර, මාගේ මතකය ආසන්න වශයෙන් තැපැල් ඡන්දය 60,000 ක් පමණ තාක්ෂණික හේතු මත ප්‍රතිකේෂප වූ Read More

ආ ගිය අතක් නැති වූ මහසෝනා සොයා ගනිමු

“මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම එනකොට මහසෝනා ගහලා.” පසුගිය දිනක වලස්මුල්ල ප්‍රදේශයේ ගුප්ත විශ්වාස පිළිබඳව විමසුමකට ගිය මට එහි ගැමියෙක් කීය. “ඔය මොන අවුරුද්දෙ වගේද?” මම ඇසුවෙමි. “හරියටම කියන්න බැහැ. 1960 විතර.” ඔහු පිළිතුරු දුන්නේය. ඔහුගේ කතාව සේම මහසෝනා ගැසීමෙන් Read More

මැක්ස් ඝාතනය ගැන පොලිස්පතිට ලිපියක්

 මීගමුව,පෙරියමුල්ල, ශාන්ත අන්තෝනි පාරේ නිවසක සුරතලයට ඇති දැඩි කරමින් සිටි මැක්ස් නම් සුනඛයකු පසුගිය මැයි 07 වෙසක් පුන් පෝ දින එම මාවතේ ගමන් කරමින් සිටිය දී කිසියම් පුද්ගලයකු විසින් වෙඩි තබා ඝාතනය කිරීම අද වන විට අවිහිංසාවාදීන්, සත්ව ලෝලීන්, සත්ව හිමිකම් සහ සුබසාධන ක්‍රියාධරයන් ඇතුළු මුළු මහත් ශ්‍රී ලාංකිකයන් ගේම මහත් කම්පාවටත් ,සංවේගයටත්, හේතු වී Read More

කොරෝනා වසංගත තත්වය හමුවේ මැදපෙරදිග ශ්‍රමිකයන් මුහුණ දී තිබෙන ගැටළු

ලංකාවේ විදේශ විනිමය ආදායමින් වැඩිම ආදායම උපයනු ලබන්නේ විදේශගත ලාංකික ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වලින් වන අතර එම ආදායමින් අඩකට වඩා රටට සපයන්නේ මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රමිකයන් විසිනි. එමෙන්ම ලංකාවෙන් රැකියා සඳහා විදේශගත වුවන් අතර වැටුප් තල, ශ්‍රම කොන්දේසි හා ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් පවා මැදපෙරදිග සේවය කරන ලාංකික ශ්‍රමිකයන් විශේෂ ගැටලුවකට මුහුණ පා සිටින බව මැදපෙරදිග Read More

සුදුවැල්ලේ ගත කළ “අපූරු රෑ”

වත්මන් කොවිඞ් 19 වසංගතය සම්බන්ධයෙන් අප රටේ බොහෝ දෙනකුගේ අවධානයට යොමු වූ ප්‍රදේශ අතුරින් ජාඇල සුදුවැල්ලට හිමි වනුයේ ප්‍රධානත්වයකි. ඒ සමඟම එහි වැසියන් ගේ අවිචාරවත් හැසිරීම් රටාව, අප රටේ කොවිඞ් 19 වසංගත ව්‍යාප්තිය කෙරෙහි අතිශය අහිතකර ලෙසින් බලපෑ බව ඒ සම්බන්ධ වගකිව යුතු අංශවලින් පවා මෙරට පොදු ජනතාව හමුවේ ප්‍රකාශ කෙරිණ. එමෙන්ම ජාඇල, සුදුවැල්ලෙන් හඳුනා Read More

ආ ගිය අතක් නැති වූ මහසෝනා සොයා ගනිමු

“මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම එනකොට මහසෝනා ගහලා.” පසුගිය දිනක වලස්මුල්ල ප්‍රදේශයේ ගුප්ත විශ්වාස පිළිබඳව විමසුමකට ගිය මට එහි ගැමියෙක් කීය. “ඔය මොන අවුරුද්දෙ වගේද?” මම ඇසුවෙමි. “හරියටම කියන්න බැහැ. 1960 විතර.” ඔහු පිළිතුරු දුන්නේය. ඔහුගේ කතාව සේම මහසෝනා ගැසීමෙන් Read More

ගෑනු හෙලුවට බය එකම අමනුස්සයා – බෝදිලිමා

පිරිමියා අබිබවා කාන්තාව බොහෝ අංශවලින් පෙරට පැමිණීම වර්තමානයේ සුලබව දක්නට ලැබේ. එහෙත් අතීත ගැමි සමාජයේ කාන්තාවට පිරිමියා ගෙතුළට කොට ඉදිරියට ඒමට අවස්ථාවක් හිමිවූයේ ඉතාම කලාතුරකිනි. එවන් සීමිත අවස්ථාවන්ගෙන් සුවිශේෂ වූ අවස්ථාවක්ද තිබිණි. එනම් රාත්‍රී කාලයට ‘බෝදිලිමා’ නම් අමනුෂ්‍යයකු විසින් නිකුත් කරන බව පැවසෙන අද්භූත හඬ ශ්‍රවණය වීමත් සමගය. කාන්තාවන්ට නෑසී පිරිමින්ට පමණක් ඇසෙන මෙම බෝදිලිම් Read More

ජාඇල, සුදුවැල්ල අවට ඇති විල්, පොකුණු, පාරාදීසය යළි මතුකර ගනිමු

‘විල’ යන භූ ලක්ෂණය සහිත ග්‍රාම නාම සැලකිය යුතු ප්‍රමාණයක් අප රටේ තිබේ. ලුනුවිල, මාරවිල, දුනුවිල, ඒ සඳහා නිදසුන් කිහිපයකි. එහෙත් අප දන්නා තරමින් එලෙස ‘විල’ යන වදන සහිත ග්‍රාම නාම ගම්පහ දිසාව තුළ ඇත්තේම නැති තරම්ය. රන්වන් හංසයන් ජීවත් වූ විලක් බව පැවසෙන ‘රණහංසවිල’ නම් ප්‍රදේශයක් තවමත් ගම්පහ දිසාව තුළ තිබෙන බව ඔබ දන්නවාද? Read More

t

o

p