කුණ්ඩලිනී ජල කළමනාකරණය හා අපනයනය
වදුරු වසංගත විනෝදය කියන පැරණි පුස්කොළ පොතේ අවසාන පත්ඉරුව හම්බුණා. අපේ පැරැණි පඬිවරුන් කලින්ම අද වෙන දේ දැකල ඒකෙ මේ කතාව ලියල තියෙනවා. එන්න අපි මේ ශ්ලෝක ටික තාලයට ගයන්න කුණ්ඩලිනී ශක්තිමාන් භවති කලියුගේ තථා ආලෝකයන්ත ශ්වේත විද්වාන් නාමකඃ යථා රාෂ්ට්‍රපති භවනේ විරාජමානං සූර්‍ය්තේජසේ ප්‍රාදූර්භූතඃ ලංකාවාසීනාං සදා කුසලහේතුකඃ කලියුගයේ කුණ්ඩලිනී ශක්තිය සහිත ආලෝකයන්ත ශ්වේත (මෙහි Read More