ජිනීවා සමුළුවේදී චීනය, ශ්‍රී ලංකාවට ඕනෑ ම සහයක් ලබා දීමට සූදානම් බව චීන දේශපාලන උපදේශක කමිටු සභාපති පවසයි
චීන ෂැංහයි ප්‍රාන්තයේ දේශපාලන උපදේශක කමිටු සභාපති ගරු වූ ෂිමිං (Hon.Wu Zhiming) මහතා ඇතුළු දූත කණ්ඩායම හා නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා අතර හමුවක් පසුගියදා පාර්ලිමේන්තුවේ පිහිටි නියෝජ්‍ය කථානායක කාර්යාලයේදී පැවැත්විණි.