මුළුරටම ගුටි කෑමට නියමිත බව සජින් වාස් පෙන්නුම් කළා
බ්‍රිතාන්‍යයේ මහා කොමසාරිස් ධූරයේ කටයුතු කළ වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට, මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන සිදු කළ පහරදීම එක් අතකින් රටක් ලෙස අප මේ මොහොතේ පසුවන ඛේදනීය තත්ත්වයේ පිළිඹුවක් බඳුය. තම රට නියෝජනය කරමින් වෙනත් රටක රාජකාරී කටයුතු හි නිරත රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් පහර දී ඇත්තේ පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Read More