Local News

ජෝන්ලා 6ට අද කැබිනට් හමුව තහනම් : එජාප කණ්ඩායම දැඩි ස්ථාවරයක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ප්‍රකාශ කළ කැබිනට් සාමාජිකයන් 6න් කිසිවෙකුට අද (10) පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුව සඳහා සහභාගීවීමට ඉඩ නොදීමට එජාපය ඒකමතික තීරණයක් ගෙන ඇත.දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අග්‍රාමාත්‍යවරයාද මේ සම්බන්ධව දැඩි තීන්දුවක සිටියි. මේ සම්බන්ධව දිගින් දිගටම එජාපෙ තුළ සාකච්ඡා සිදුව ඇති අතර එහිදී බහුතරයක අදහස වී ඇත්තේ Read More

නව සන්ධාන රජයේ මුදල් ඇමති රවී කතානායක තිලංග

එක්සත් ජනතා නිදහස් සන්ධානය මුලික වි පිහිටු විමට යොජිත නව රජයෙ මුදල් ඇමතිධුරය රවි කරුණානායක මහතා වෙත පිරිනැමිමට තිරණවි තිබේ. නියොජය කතානායක තිලංග සුමතිපල ඇමතිවරුන් වන සුසිල් ප්‍රෙමජයන්ත එස්. බි. දිසානායක මහත්වරුන් එක් වි පැවැත් වු සාකච්චාවලින් පසුව මෙම තිරණයට එලබ ඇත. රවි කරුණානායක මහතට මුදල් ඇමතිධුරය පිරිණැමිම වෙනුවෙන් ඔහු එක්සත් ජතික පක්ෂ මන්ත්‍රිවරුන් දස Read More

උදයංග වීරතුංගට එරෙහිව පියවර ගැනීමට අමාත්‍යාංශ 3ක් ඒකාබද්ධ වෙයි

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට එරෙහිව පියවර ගැනිම සඳහා මෙරට අමාත්‍යාංශ 3 ක් ඒකාබද්ධව කටයුතු කරන බව රජය ප්‍රකාශ කරයි. නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අධිකරණ හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ 3 මේ සඳහා ඒකාබද්ධව ක්‍රියාකරමින් සිටියි. ඉහත අමාත්‍යාංශ 3 මේ ක්‍රියාවලියේදි ඒකාබද්ධව කටයුතු කරනු Read More

අගමැති රනිල් වසරකට පෙර දුන් නියෝගය දැන් ක්‍රියාත්මක වන්නේ කාගේ වුවමනාවකටද?

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගැනීමට හැකි පසුබිම සකස් කර තිබුනද වසරකට වැඩි කාලයක් ඔහු අත්අඩංගුවට නොගෙන සිට මේ අවස්ථාවේදී ඒ පියවර ගත්තේ ලබන සෙනසුරාදා (10) පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය අරමුණු කරගෙන දැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහා ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රශ්න කළේය. ශ්‍රී ලංකා මහා බැංකු බැඳුම්කර නිකුත් Read More

ගෝඨා අත්අඩංගුවට ගැනීම වැළකුවේ ජනපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනිම වලක්වමින් නියෝගයක් ගැනිම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහල තනතුරක් දරන නිලධාරියෙකු මැදිහත්ව තිබේ. නිති ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කරන ජනාධිපති කාර්යාලයට සම්බන්ධ මේ නිලධාරියා අදාළ නියෝගය අධිකරණය හරහා ලබා ගැනිමට සෘජුව කටයුතු කර තිබෙන බව ජනාධිපති ලේකම් කාර්යාල තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති කාර්යාලයේ ඉහත නිලධාරියා ගැන Read More

“නව ව්‍යවස්ථාව එපා” යනුවෙන් ස්ටිකර් අලවන කල්ලියක් සොයා මෙහෙයුමක්

ප්‍රසිද්ධ ස්ථානවල නවතා තැබෙන රථවාහනවල එක්තරා කණ්ඩායමක පණිවුඩය ඇතුළත් ස්ටිකරයක් අනවසරයෙන් අලවන සංවිධානයකට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස නිතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ. ආරක්ෂක අංශවෙත මෙම උපදෙස් නිකුත් කර ඇත්තේ “නව ව්‍යවස්ථාව එපා” යනුවෙන් සඳහන් ස්ටිකර් කොළඹ නගරයේ හා තදාසන්න නගරවල නවතා තබන වාහනවල අලවන බවට පැමිණිලි රාශියක් Read More

නිවාස ලේකම්වරියගේ දේශපාලන නිල් සාරිය රාජ්‍ය උත්සවයත් කැත කරයි

කොළඹ දිස්ත්‍රික්කයේ නිවාසලාභින්  1100 ක් සඳහා සැමට සෙවණ විසිරි නිවාස ණය ප්‍රදානය කිරිම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයට නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශයේ ලේකම්වරිය තද නිල් පැහැති සාරියකින් සැරසි පැමිණ සිටිම ගැන එහි සිටි නිලධාරින්ගේ කතා බහට ලක්විය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයට එක්සත් ජාතික පක්ෂයට හිමි අමාත්‍යාංශයක ලේකම්වරියක් තද Read More

සීනි කන්ටේනරයේ තිබී කොකේන් කිලෝ 160 හමු වෙයි

රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ සතොස ගබඩාවකට සීනි රැගෙන යමින් තිබූ කන්ටේනර් රථයක තිබී  කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 160ක පමණ තොගයක් සොයාගෙන තිබේ. ගල්කිස්ස පොලීසිය විසින් අද පස්වරුවේ මෙම කොකේන් තොගය සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.  ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

රනිල්ගේ පාර්ලිමේන්තු දිවියට වසර 40යි

අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් උත්සව හා පින්කම් මාලාවක්ච පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. වර්ෂ 1977 ජූලි මස 22 දා ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසි රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් මෙම මස 22දාට සම්පූර්ණ වේ. නොකඩවා 40 වසරක කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ එකම මන්ත්‍රීවරයා වන්නේද Read More

ලේකම්වරියගේ මුදල් අවභාවිතය ගැන CID පරීක්ෂණ

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ලේකම්වරියගේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ කොට්ඨාශය පරීක්ෂණ ආරම්භකර තිබේ. මුල්‍ය අපරාධ කොට්ඨාශය මෙම පරීක්ෂණ ආරම්භකර ඇත්තේ යහපාලනය සඳහා වෘත්තියවේදීන්ගේ සංසදය මුල්‍ය අපරාධ කොට්ඨාශයට කළ පැමිණිල්ලක් අනූවයි. මීට අමතරව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ටද මේ පිළිබඳව පැමිණිලි කර ඇත. එම නිලධාරිනිය 2016 වර්ෂය සඳහා ලබාගෙන ඇති සම්පූර්ණ Read More

t

o

p