Local News

විජයකලා අත්අඩංගුවට

හිටපු ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබවූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය අද පොලිස් සංවිධානාත්මක අපරාධ මර්ධන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ පසුගිය දා ඇය විසින් කරන ලදැයි පැවසෙන එල්.ටි.ටි.ඊ සංවිධානය නැවත ගොඩනැගිය යුතු බව ඉකුත් දා යාපනයේදී පැවති රාජ්‍ය උත්සවයක් අමතමින් කළ කතාවක් නිසා රට තුළ මතභේදයක් ඇති විය.  

මාධ්‍යවේදිනියගේ හා 16 කණ්ඩායමේ ක්‍රමන්ත්‍රණයක් ලංකාදිපෙන් එළියට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස නම් කිරීම සම්බන්ධයෙන් කිසිඳු සාකච්ජාවක් කර නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි. එක්සත් ජාතික පක්ෂය මෙලෙස පවසන්නේ “ජනපති යළිත් පොදු අපේක්ෂකයා කරන්න, ශ්‍රීලනිප-එජාප ඇමති සාකච්ජාවක්” යන්නෙන් අද (7) ඉරිදා ලංකාදීප මුල් පිටුවේ පළවූ පුවත පිළිබඳව ස්ථාවරය පැහැදිලි කරමිනි. මෙම අදාළ පුවත පුවත්පතට සැපයු මාධ්‍යවේදිනියට 16 කණ්ඩායම නියෝජනය Read More

ආර්ථිකය නංවන්න ජාතික ආර්ථික සභාව ගත් ක්‍රියා මාර්ග මොනවාද? පසුපෙල මන්ත්‍රීන් ප්‍රශ්න කරයි

ලොව පුරා රටවල් රැසකට බලපාන ලෙස ඇතිව තිබෙන ගෝලීය ආර්ථික අර්බුදයට පිළියම් වශයෙන් ජාතික ආර්ථික සභාව ගත් ක්‍රියාමාර්ග මොනවාදැයි ප්‍රශ්න කිරීමට ආණ්ඩු පක්ෂ පසුපෙල මන්ත්‍රීවරු තීරණය කර සිටියි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ජාතික මට්ටමින් තීරණ ගැනීම සඳහා ඉකුත් අප්‍රේල් මාසයේදි ජාතික ආර්ථික සභාව පත් කරනු ලැබූවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි. එහිදි කළ විෂය සංශෝධනයේදි එතෙක් Read More

මහනුවර සංවර්ධනයට ජපානය සම්බන්ධ කර ගැනීම ආණ්ඩුවේ දූරදර්ශී තීන්දුවක්

යහපාලන ජාතික රජයේ කලින් ගත් තීන්දුවකට අනුව මහනුවර සංවර්ධනය සඳහා ජපානය සම්බන්ධ කර ගැනීමේ දූරදර්ශී තීන්දුවේ ප්‍රතිඵල මේ වන විටත් දැක ගත හැකි බව රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන ඇමති, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. ජපානයේ ආධාර යටතේ බෝගම්බර පැරණි සිරගෙදර භුමිය සංචාරක මධ්‍යස්ථානයක් ලෙස නවීකරණය කිරීමට නියමිත අතර මහනුවර නගරය කුණ්ඩසාලේ දක්වාම සංවර්ධනය Read More

අගමැති රනිල් නිල සංචාරයකට අද නෝර්වේ බලා යයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නෝර්වේ රාජ්‍යයේ නිල සංචාරයක් සඳහා අද (3) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත. සිය සංචාරයේදී නෝර්වේ රාජ්‍යයේ අගමැතිනි අර්නා සෝල්බර්ග් (Ms. Erna Solberg), ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සභාපතිනි ටූනෙ විල්හෙල්ම්සන් ටෘෘන් (Ms. Tone Wilhelmsen Troen)), විදේශ ඇමැතිනී ඉනෙ එරික්සන් එස්ඔරෙයිදේ (Ms. Ine Eriksen Soreide)  ඇතුළු ඉහළ පෙළේ නායක නායිකාවන් සමග අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද්විපාර්ශ්වික Read More

ඉරාන තේ අපනයන සම්බාධක අර්බුදයට කඩිනම් විසඳුම් සොයන්න – අගමැති

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා තිබෙන සම්බාධක ක්‍රියාත්මකවීමත් සමඟම ඉරානයට තේ අපනයනය කිරිමට නොහැකි වීමෙන් උද්ගත වන ආර්ථික අර්බුදයට කඩිනමින් විසදුම් සෙවීමේ ක්‍රියාමාර්ගයන් රජය ආරම්භ කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ කටයුත්ත ක්‍රියාත්මක කෙරේ. ඉරානයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා තිබෙන සම්බාධක ක්‍රියාත්මක Read More

ගම්මන්පිලගේ කටට ඒකාබද්ධයෙන්ම දොස්

ජනබලය කොළඹට ගෙන්වා ජනදිපතිවරයා සහ අගමැතිවරයා සිර කරනා බවට කල ප්‍රකාශය සම්බන්දයෙන් පිවිතුරු හෙල උරුමයෙ නායක උදය ගම්මන්පිල මන්ත්‍රිවරයාට එකාබද්ධයේ මන්ත්‍රිවරුන් දොස් පවරා ඇත. එවැනි ප්‍රකාශ කිරිම නිසා ජනබලය හැල්ලු වු බවද මන්ත්‍රිවරු ඔහුට දොස් පවරමින් ප්‍රකාශ කොට තිබේ. ජනබලය විරෝදය පැවැත්විමට පෙර මෙවනි ප්‍රකාශ කිරිම නිසා ජනතාව එවැනි බලාපොරොත්තුවකින් පැමිණි බවත් එය ඉටු නොවිම Read More

දින 14 ක් තුළ ගැටලු විසදා ගන්න කතානායක කොමිසමට හා පොලිස්පතිට දැනුම් දෙයි

ජාතික පොලිස් කොමිසම හා පොලිස්පතිවරයා අතර පවතින ගැටලූ දින 14 ක් තුළ සම්පූර්ණයෙන්ම විසදාගෙන දින 14 ක් තුළ දැනුම් දෙන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දෙපාර්ශවයට නියම කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේදි අද (07) රැස්වූ අතර එහිදි මෙම දැනුම් දීම කර තිබේ. පොලිස්පතිවරයා හා ජාතික පොලිස් කොමිසම අතර පවතින Read More

චතුරගෙන් පසු අරලියගහ මන්දිරය වෙඩින්වලට නැහැ රනිල්ගෙන් තිරණයක්

කොළඹ අරලියගහ මන්දිර පරිශ්‍රයේ ඇති විශාල උත්සව ශාලාව මින් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවාහ මංගල්‍ය උත්සව සඳහාවත් නොදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ අදහස් සැළකිල්ලට ගැනීමෙන් පසුවඉහත තීරණය ගනු ලැබුවේය . පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගල්‍ය සඳහා අරලියගහ මන්දිරයේ උත්සව ශාලාව ලබාදීම වෙනුවෙන් රුපියල් විසි එක් ලක්ෂ අසුදහසක මුදලක් Read More

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දළ කෙටුම්පත පාර්ලිමේන්තුවට – සභානායක

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (07) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. බුද්ධාගමට හිමි තැන ඒ ආකාරයටම ආරක්ෂා කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කොට තිබෙන බවද ඇමතිවරයා සඳහන් කළේය. එම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වහා දින දෙක තුනක විවාදයක් ලබා දෙන බවද කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. නව Read More

t

o

p