විජයකලා අත්අඩංගුවට

October 8, 2018

හිටපු ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබවූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය අද පොලිස් සංවිධානාත්මක අපරාධ මර්ධන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ පසුගිය දා ඇය විසින් කරන ලදැයි පැවසෙන එල්.ටි.ටි.ඊ සංවිධානය නැවත ගොඩනැගිය යුතු බව ඉකුත් දා යාපනයේදී පැවති රාජ්‍ය උත්සවයක් අමතමින් කළ කතාවක් නිසා රට තුළ මතභේදයක් ඇති විය.

 

t

o

p