ගම්මන්පිලගේ කටට ඒකාබද්ධයෙන්ම දොස්

September 10, 2018

ජනබලය කොළඹට ගෙන්වා ජනදිපතිවරයා සහ අගමැතිවරයා සිර කරනා බවට කල ප්‍රකාශය සම්බන්දයෙන් පිවිතුරු හෙල උරුමයෙ නායක උදය ගම්මන්පිල මන්ත්‍රිවරයාට එකාබද්ධයේ මන්ත්‍රිවරුන් දොස් පවරා ඇත.

එවැනි ප්‍රකාශ කිරිම නිසා ජනබලය හැල්ලු වු බවද මන්ත්‍රිවරු ඔහුට දොස් පවරමින් ප්‍රකාශ කොට තිබේ.

ජනබලය විරෝදය පැවැත්විමට පෙර මෙවනි ප්‍රකාශ කිරිම නිසා ජනතාව එවැනි බලාපොරොත්තුවකින් පැමිණි බවත් එය ඉටු නොවිම නිසා ඔවුන් සවස් වන විටම හැරි ගිය බවත් එකාබද්ද විපක්ෂයෙ මන්ත්‍රිවරු උදය ගම්මන්පිල මහතාට දොස් පවරමින් ප්‍රකාශ කොට තිබේ.

ඉකුත් සතියේ පර්ලිමේන්තු සංකිර්ණයෙදි මන්ත්‍රිවරු මෙලෙස උදය ගම්මන්පිල මහතාට දොස් පවරා ඇත.

එකාබද්ද විපක්ෂය පැවැත්වු අසාර්ථකම උද්ඝෝෂණය ඉකුත් 05 දා පැවැත්වුණි.

t

o

p