නැදුන්කර්නි රක්ෂිතයේ නිදන් හෑරූ පූසාරියා ඇතුළු හතරක් පුරාවස්තු සමග අල්ලා ගනියි
අනුරාධපුර යුගයේ රහතන් වහන්සේලා වැඩ සිටි බව පැවසෙන නැදුන්කේනි –කාංචනාමොටේ පුරාවිද්‍යා රක්ෂිතයේ මිලකල නොහැකි පුරාවිද්‍යා වස්තුන් ගොඩගනිමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු බැකෝ යන්ත්‍රයක් , ත්‍රිරෝද රථයක් සමගින් පුලියන්කුලම පොලිසිය විසින් ඊයේ (22) සවස අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මඩකලපුව, ත්‍රිකුණාමලය, තලවකැලේ හා මරතෝඩි ප්‍රදේශ වල පදිංචිකරුවන් පිරිසකි. මඩකලපුවේ පදිංචි පුද්ගලයා වාරික ගෙවිමේ ක්‍රමයට Read More