Local News

හදිසි නීති රෙගුලාසි ගැසට් කෙරේ හෙට (23) ශෝක දිනයක්

ත්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් අද (22) රාත්‍රී 12.00 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කීරීමට රජය තීරණය කර තිබේ. රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසියට සහ ත්‍රීවිධ හමුදාවට බලය ලබාදීම වෙනුවෙන් එම පියවර ගෙන ඇත. මේ අතර හෙට (23) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද රජය තීරණය කර තිබේ. ඊයේ Read More

නීති වීරෝධි මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී  ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්ය්‍යංශය මගින් ලද තොරතුරක් මත සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් ශ්‍රී ලංකාවේ ඊසාන වෙරලට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී ආසන්න වශයෙන් කිලෝ ග්‍රෑම් 275 පමණ වූ හෙරොයින් බවට සැක කෙරෙන නීති විරෝදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ යාත්‍රාවක් අද දින (අප්‍රේල් 22) නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගන්නා ලදී. අත් අඩංගුවට ගත් යාත්‍රාව වැඩිදුර පරීක්ෂණ Read More

දේවස්ථාන හා හෝටල් තුන තුළ වූ පිපිරිම් මරාගෙන මැරෙන ප්‍රහාර රසපරික්ෂක තහවුරු කරයි

පාස්කු ඉරිදා (21)  කිතුණු දේවාස්ථාන තුන තුළ සිදු වු පිපිරීම් සහ කෙළඹ හෝටල් තුනක් තුළ සිදු වු පිපිරීම් මරාගෙන මැරෙන පිපිරීම් බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ. දිවයිනේ ස්ථාන 8ක ඊයේ සිදුවු පිපිරීම් සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. පොලිස් Read More

අදත් පොලිස් ඇදිරි නීතිය කොළඹ ඇතුළු ප්‍රදේශ පාලුවට යයි

පොලිස් ඇඳිරි නීතිය අද(22) රාත්‍රී 8 සිට හෙට(23) උදෑසන 4 දක්වා නැවත වතාවක්  ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මීට සුළු වේලාවකට පෙර මේ බව නිවේදනය කළේය. ඇදිරි නීතිය ඊයේ (21) සවස 6.00 සිට අද පෙරවරු 6.00 දක්වා ක්‍රියාත්මක විය. කෙසේ නමුත් පිපිරිම් හේතුවෙන් හා ඇදිරි නීතිය හේතුවෙන් කොළඹ Read More

රාජ්‍ය බුද්ධි අංශය අනාවරණය කරගත් තොරතුරු අගමැතිට කියා නැහැ

මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට සුදානම් බවට රාජ්‍ය බුද්ධි අංශ අනාවරණය කරගත් තොරතුරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දී නැති බව අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඊයේ (21) අනාවරණය විය. අමාත්‍ය මණ්ඩලයේදි නැගු කරුණු පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනාවරණය කළේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙවැනි බුද්ධි තොරතුරක් යාන්තමින් හෝ තමන්ට දැනගන්නට ලැබුණේ නම් බෙන්තොටටවත් නොගිහින් කොළඹරැදී සිටිමින් Read More

පිපිරිම් මාලාව ගැන හොයන්න ජනපති ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි

දිවයිනේ ස්ථාන කිහිපයක දී ඊයේ (21)  දින සිදු වූ පිපිරීම් සිද්ධි මාලාව පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලයක් පත් කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන්ගෙන් මෙම විශේෂ ත්‍රිපුද්ගල පරික්ෂණ මණ්ඩලය සමන්විතයි. අහිංසක ජීවිත විශාල ගණනක් විනාශ කරමින් සිදු Read More

අගමැති කාදිනල් හමුවී ගැටලුව ගැන සාකච්ඡා කරයි

රටපුරා බෝම්බ පිපිරවීම් සිදුවූ ස්ථාන කිහිපයකට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි වත්මන් තත්ත්වය සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලූවේය. ඊයේ (21) සවස 2.00 ට පමණ කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුණිඳුන්ගේ දේවස්ථානය වෙත පැමිණි වික්‍රමසිංහ මහතා එහි පූජකතුමන්ලා සමග සිද්ධිය සම්බන්ධව සාකච්ඡා කළේය. අනතුරුව මීගමුව, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත පැමිණි රනිල් වික්‍රමසිංහ Read More

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ගැන කලින් තොරතුරු ලැබිලා

ජාතික තව්හීත් ජමාත්(National Thowheeth Jama’ath – NTJ) සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුකිරීමට සැලසුම් කරන බවට රාජ්‍ය බුද්ධි සේවයෙන් දී තිබෙන වාර්තාවේ තොරතුරු සඳහන් වී ඇති හෙයින් ඒ පිළිබඳව දැඩි අවධානයකින් සිටින්නැයි විශේෂ ආරක්‍ෂක දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ආරක්‍ෂක අංශ වෙත ඉකුත් 11 වැනිදා දැනුම් දී ඇත. මේ පිළිබඳව ආරක්‍ෂක අමාත්‍යාංශයද පොලිස්පතිවරයා Read More

අර්බුදකාරි අවස්ථාවේ ඉවසීමෙන් කටයුතු කරමු – අගමැති

අර්බුදකාරී අවස්ථාවේ ඉවසීමෙන් කටයුතු කර සාමය ආරක්‍ෂා කරමුයැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා 2019.04.21 දින කොළඹ, අරලියගහ මන්දිරයේ දී කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය ස්ථාන කිහිපයක උදෑසන ඇති වූ පිපිරීම් නිසා ජීවිත හානි වූ සියලූ දෙනාට Read More

දිවයින පුරා වූ මරාගෙන මැරෙන ප්‍රහාරයන්ට සැක 13 ක් අල්ලයි

සාමාන්‍ය පුද්ගලයන් 207 කට මරු කැඳවමින්, කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටලවල කෙරුණු බෝම්බ පිපිරවීම් සම්බන්ධයෙන් 13 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව පොලිසිය කියයි. ආරක්ෂක සේවා බලධාරීන් අද (22) උදෑසන මෙමතොරතුරු හෙළිදරව් කර තිබේ. පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළිදරව් නොකෙරිණ. බෝම්බ පිපිරවීම් සම්බන්ධයෙන් වරින් Read More

t

o

p