නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් පත්වේ
නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඊයේ(20) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ දි මෙම දිවුරුම් දීම සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඒ.එච්.එම්.ඩි නවාස් මහතා නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දි තිබේ. මහාධිකරණ විනිසුරු රෝහිණි වල්ගම මහත්මිය ද අභියාචනාධිකරණ විනිසුරුවරියක වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දි Read More