Local News

අනිද්දා සුරාසැල් වැසේ

ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් ලබන 03 වනදා සියළුම සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. විවෘත කොට තිබෙන සුරාසැල් ඵම බලපත්‍ර ලත් ස්ථාන වලට ඵරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කොට ඵම බලපත්‍ර අත්හිටුවීමට කටයුතු කිරීමටත්‚ මත්පැන් සැපයුම් දාමයට අදාල නීත්‍යාණුකූල කටයුතු විධිමත්ව සිදුවන බවට වගබලාගැනීමටත් සියළුම ක්ෂේත්‍රගත සුරාබදු නිලධාරීන්හට උපදෙස් දී ඇත.  

රණවිරු විරෝධතාවය අවසන්

ඔවුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන බවට ලැබුණු පොරොන්දු මුල්කරගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දින 20ක් පුරා සිදුකළ විරෝධතාවය අද(30) දහවල් අවසන් විය. රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යූ.ඩී. වසන්ත මහතා සඳහන් කළේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද විරෝධතාව පැවති Read More

සිවිල් සංවිධාන නියෝජිතයින් අගමැති හමුවේයි

අද සිවිල් සමාජය මෙතැනට පැමිණීම ගැන මම විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා. අපි සටන් ගණනාවක යෙදිලා තියෙනවා. අපි සියලූ දෙනාම එකට වැඩකරපු නිසා අද නිදහසේ කතා කරන්න පුළුවන්. නිදහසේ ක්‍රියා කරන්න පුළුවන්. ඒ සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් ටික අද ලංකාවේ තිබෙනවා. අයුතු විදිහට ක්‍රියා කරන්නවත්, බලපෑම් කරන්න යන්නෙවත් නැහැ. සුදු වෑන් අද ලංකාවේ නැහැ. සුදු වෑන් සංස්කෘතිය අවසන් Read More

හංස හූනියම මෙවර නැත්තට නැති කරන්න යයි

ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරමුණේ තබාගෙන සජිත් අවතාරය පරාජය කරමින් හංස හූනියම මෙවර නැත්තට නැති කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. 2015 වසරේ සිට මේ රටට තිබෙන ලොකුම හූනියම හංසයා බව පැවසූ රණතුංග මහතා එම හූනියම කැපිය හැකි එකම අපේක්ෂකයා ගෝඨාභය පමණක් බවත් අවධාරණය කළේය. රණතුංග Read More

සිව්වන දිනටත් දුම්රිය වර්ජනය ක්‍රියාත්මකයි

වැටුප් විෂමතා ගැටලුවක් මුල්කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අද සිව්වන දිනටත් ක්‍රියාත්මකයි. දුම්රිය වෘත්තීය සමිති පවසන්නේ ශ්‍රේණි විෂමතාව ඉවත් කරන තුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. කෙසේ වෙතත් පසුගිය සිකුරාදා පස්වරුවේ පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී අවධානයට ලක්වී ඇත්තේ වර්ජකයින් සමඟ සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳාගත නොහැකි වුවහොත් දුම්රිය යළි අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් Read More

සජිත්ට සහය දෙන්න එස්.බී නාවින්න යළි එජාපයට

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී නාවින්න මහතා සඳහන් කරයි. ඒ, අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමිනි.

සීගිරි ජල තටාකය හිඳිලා

සීගිරි පව්ව මත තිබෙන ජල තටාකය නොසිදෙන ජල උල්පතක් ව පැවතියද මේ දිනවල පවතින අධික නියඟය හේතුවෙන් සීගිරි පව්ව මස්තකයේ පිහිටි ජල තටාකය සම්පූර්ණයෙන්ම සිදී ගොස් ඇත.මෙම‍ ජල තටාකය විශේෂත්වයක් වූයේ එම ස්ථානයට ජලය රැගෙන ගියේ කෙසේ ද යන්න තවමත් සොයාගැනීමට නොහැකි වූ නිසාවෙනි. මේ හේතුවෙන් ජල තටාකය පතුලේ පවතින රොන්මඩ සම්පූර්ණයෙන්ම ඉවත්කර පිරිසිදු කිරීමට Read More

වර්ජනය නොතකා දුම්රිය 12 ක් ධාවනයට

දුම්රිය වර්ජනය අද (27) දෙවැනි දිනටත් ක්‍රියාත්මක  වූවත්  දුම්රිය 12 ක්  ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දුම්රිය හලාවත, මහනුවර, ගම්පහ, වේයන්ගොඩ, මහව, කුරුණෑගල,පොල්ගහවෙල,ගාල්ල සහ අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය  කෙරිණි.

දෙමළ මුස්ලිම් සහය ගැනීමට අගමැති සැරසෙයි

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ  ජනාධිපතිවරණ අපේක්ෂක එක්සත්  ජාතික පක්ෂයේ  නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ  ජයග්‍රහණය වෙනුවෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය ප්‍රමුඛ උතුරේ ජනතාවගේ සහ නැගෙනහිර පළාතේ බහුතර මුස්ලිම් ප්‍රජාවගේ සහය ගැනීමේ කාර්යය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉටු කිරීමට නියමිතය . සමස්ත උතුරු පළාතේ සහ නැගෙනහිර පළාත් ජනාධිපතිවරණ ව්‍යාපාරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ Read More

රාජ්‍ය සේවයේ වැටුප අවමය රු. 3,000 කින් හා උපරිමය රු. 24,000 කින් වැඩිකෙරේ

ජනාධිපතිතුමා විසින් පත්කරන ලද විශේෂ වැටුප් කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ පරිදි සියලු රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප 2020 ජනවාරියේ සිට ක්‍රියාත්මක වන පරිදි අවමය රු. 3,000 කින්ද උපරිමය රු. 24,000 කින්ද වැඩිවනු ඇත. මෙම වැඩිවීම සිදුකරනුයේ සියලු නිලධාරීන්ගේ වැටුප් 2020 ජනවාරි වනවිට, 2015 වසරේ පැවැති ආරම්භක වැටුපට සාපේක්ෂව උපරිම වශයෙන් 107% ක් දක්වා වූ ප්‍රතිශතයකින් වැඩිකිරීමට Read More

t

o

p