Local News

නොවැම්බර් 16න් පස්සේ ජනතාවට උරුම වෙන්නෙ පරණ පුරුදු ජීවිතේමයි

ජනතාවට විවිධ පොරොන්දු ගෙනැවිත් ඡන්ද ඉල්ලන අපේක්ෂකයන් නොවැම්බර් 16 ජනාධිපතිවරණය අවසානයේ තමන්ගේ මන්දිර තුළට රිංගාගන්න නමුත් ජනතාවට ඉතිරිවන්නේ සුපුරුදු පීඩාකාරී ජීවිතයම පමණක් බව සමාජවාදී අපේක්ෂක දුමින්ද නාගමුව පවසයි. ‘යුක්තිගරුක සමාජයක් සමාජවාදී අපේක්ෂකයෙක්’ තේමාවෙන් වන දින පැවති කඩවත නගරරයේ පොළ භූමියේ පැවැති ජනතා රැුලියේ දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ‘සමාජවාදී අපේක්ෂක’ දුමින්ද නාගමුව සහෝදරයා පැවසූ අදහස් සංක්ෂිප්තව Read More

ශ්‍රීලනිපය හා ගෝඨාභය අතර අවබෝධතා ගිවිසුම අත්සන් තබයි

බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අවබෝධතා ගිවිසුමට අද අත්සන් තැබුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට පක්ෂ දෙකෙහිම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියේය.

රට නොබෙදා බලය බෙදීම

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා අදහස් දැක්වූ බහුතර පාර්ශවයන් මේ වන විට ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදීම සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණ ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මෙහිදී අපගේ ඉලක්කය විය යුත්තේ රට නොබෙදා බලය බෙදීම බවත් අවධාරණය කළේය. ඒකීය යන වචනයෙන් අර්ථ නිරූපණය විය යුත්තේ එක රටක් යන්න බව ද වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් Read More

වසර 30 ක් පුරා සාකච්ඡාවට පමණක් සීමාවූ මෙවර විවෘත කළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ

වසර 30 ක් පුරා සාකච්ඡාවට පමණක් සීමා වී, වැඩ ආරම්භ නොකළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වැඩ කටයුතු වසරක් තුළ නිම කොට කලාපය ගුවන් ගමනාගමනය සඳහා විවෘත කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ දී පැවසීය. යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා මහා පරිමාණයෙන් මුදල් වැය නොකළ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, Read More

ව්‍යාපෘති ඇගයීමට ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටු වයි

මහජන මුදලින් ක‍්‍රියාත්මක වන ව්‍යාපෘති,ආයෝජන සහ අනෙකුත් රාජ්‍ය ප‍්‍රතිපත්ති ඇගයීමට ඇගයීමට ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටු වයි. පාර්ලිම්න්තුව මගින් අනුමත කරනු ලබන රාජ්‍ය ප‍්‍රතිපත්තිල අයවැය මගින් වෙන්කරනු ලබන මුදලින් ක‍්‍රියාත්මක ව්‍යාපෘති හා දෙස් විදෙස් ආයෝජනවලින් සිදු කෙරෙන සංවර්ධන කටයුතු ඇගයීම සහ නියාමනය සදහා ස්වාධීන කොමිෂන් සභාවක් පත් කෙරෙනු ඇත. එම ස්වාධීන කොමිෂන් සභාව පිහිටුවීම අදාල පනත් Read More

වතුකම්කරුවන්ට අත්තිකාරම් මුදල ලබාදීම වැලැක්වීමේ ප්‍රයත්නයක්

අහිංසක වතුකම්කරුවන්ට ලබාදෙන දීපාවලී අත්තිකාරම් මුදල ලබාදීම වැලැක්වීමට ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් කටයුතු කරමින් සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒම් තිලකරාජා මහතා පවසනවා.  ඒ් මහතා මේ බව කියා සිටියේ මැතිවරණ කොමිසම වෙත ගොස් ඒම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හමුවීමෙන් අනතුරුව කොල්ලුපිටියෙහි පැවති මාධ්‍ය හමුවකට ඒක්වෙමින්. අමාත්‍යවරුන් වන නවීන් දිසානායක මහතා Read More

ගෝඨාභය-ශ්‍රීලනිප දෙවැනි ගිවිසුමට හෙට(19) අත්සන් තබයි

ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර දෙවැනි අවබෝධතා ගිවිසුම 19 වැනිදා අත්සන් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර සන්ධාන ගතවීම වෙනුවෙන් වූ අවබෝධතා ගිවිසුම පසුගිය 10 වැනිදා අත්සන් කළ අතර තවත් ගිවිසුම් දෙකක් අත්සන් කිරීම‍ට නියමිත Read More

ජංගම ගණිකා නිවාසයක් කතුන් සමග අත්අඩංගුවට

අන්තර් ජාලය ඔස්සේ ඇනවුම් ලබාගනිමින් මෝටර් රථ උපයෝගි කරගෙන ජංගම  ගණිකා නිවාස පවත්වාගෙන යන තායි ජාතික කාන්තාවන් දෙදෙනකු ඇතුලූ තිදෙනකු  අද (18) අලූයම වැල්ලවත්ත දුෂණ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.  මෙම සැකකාරියන්  එක   ඇනවුමක්  වෙනුවෙන් රුපියල් 10,000,  -15, 000 අතර මුදලකට අලෙවි වන බවද පොලිසිය පවසයි.   අත්අඩංගුවට ගත් තායිලන්ත කාන්තාවන් වයස Read More

මන්නාරම් මාර්ගයේ ගමනා ගමනය නැවත දැනුම් දෙනතුරු නවතා දැමේ

කඳුකර පෙදෙස් වලට පවතින අධික වර්ෂාවත් සමඟ ගලා එන ජලය හේතුවෙන් කළාඔයේ ජල මට්ටම  ලෙස ඉහල  ගොස් ඇති බැවින් පවතින අවදානම හේතුවෙන් පුත්තලම මන්නාරම මාර්ගයේ ගමනා ගමනය නැවත දැනුම් දෙනතුරු නවත්වා  ඇතැයි  පුත්තලම ආපදා කළමණාකරන ඒකකය කියයි. විල්පත්තුව ජාතික වන උද්‍යානය මැදින් මන්නාර මාර්ගයට ගමන් ගන්නා පුත්තලම පිවිසුම වන එළුවන්කුලම ක්‍රොස්වේ , සපත්තු පාලම  මතින් Read More

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි. ඒ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙනි. ඒ අනුව ඔක්තෝබර් 19 වන සෙනසුරාදා රාතී‍්‍ර 09.00 සිට ඉරිදා පස්වරු 03.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. කොළඹ 13, 14 , 15 ප‍්‍රදේශ ඊට ඇතුලත්ය. කොටුව, පිටකොටුව සහ කොළඹ 9 ප‍්‍රදේශයන්ට Read More

t

o

p