2010 සිට දුම්රිය මැදිරි 2572 ක් ධාවනයෙන් ඉවත් කරලා – ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ
දුම්රිය දෙපාර්තමේන්තුව 2010 වසරේ සිට මේ දක්වා ධාවනයෙන් ඉවත් කරන ලද දුම්රිය මැදිරි සංඛ්‍යාව 2572 ක් බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. ඉන් මැදිරි 2368 ක් අලුත්වැඩියා කර ධාවනයට එක්කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කීවේය. එම දුම්රිය මැදිරි අලුත්වැඩියා Read More