කටාර්හි ඉන්න සියලූම ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතයි
කටාර් රාජ්‍යයේ වෙසෙන සියලූම ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරිම වෙනුවෙන් අත්‍යවශ්‍ය සෑම පියවරක්ම ගෙන තිබෙන නිසා මෙරට සිටින ඔවුන්ගේ ඥාතින් බිය විය යුතු නැතැයි විදේශ ඇමති රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (21) ප්‍රකාශ කළේය. කටාර් රාජ්‍යයේ තත්ත්වය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද කීය. කටාර්, එක්සත් ආරාබි එමිර් රාජ්‍යය, බහරේන්, සෞදි අරාබිය හා ඊජිප්තුවේ තානාපති Read More