Special News

මට්ටක්කුලියේ වෙඩි තැබීමකින් 4ක් මරුට

මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේ  රාත්‍රී 7.30 පමණ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉන් තුවාල ලැබූ තවත් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

සුදු අධිරාජ්‍යයේ සුපිරි ධනවතුන් 100 අතරට ගිය සිංහලයාගේ කතාව

මහා බ්‍රිතාන්‍යයේ ධනවත්ම ප්‍රද්ගලයින් 100 දෙනා අතරට ශ්‍රී ලාංකිකයෙකු ඇතුලත්ව ඇති බව වාර්තා වෙනවා. නමින් ඩෙස් ගුණවර්ධන නම් වූ මොහු ලන්ඩනයේ “ආපනශාලා රජු” ලෙස සැලකෙන බව යි පැවසෙන්නේ. ලන්ඩන් නුවර සුපිරි පැලැන්තියේ ආපනශාලා 34ක් මොහු සතුව පවතින අතර නිව්යෝක්, පැරිස් සහ ටෝකියෝ ආදී ලොව ප්‍රධාන නගර කිහිපයකම හෝටල් ජාලයකට ගුණවර්ධන මහතා හිමිකම් කියනවා. එමෙන්ම මෙම Read More

මත ගැටුම විසඳන්න රනිල් මැදිහත් වෙයි

ආණ්ඩුව සහ සිවිල් සංවිධාන නියෝජිතයන් අතර හටගෙන තිබෙන මත ගැටුම නිරාකරණය කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ ඉදිරි දින දෙක ඇතුළත මැදිහත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා ක්‍රියාකළ සිවිල් සංවිධාන හා ආණ්ඩුව අතර යළි සමීප සම්බන්ධතාව ඇති කර ගැනීම සඳහා අගමැතිවරයා සෙනසුරාදා දිනයේ සිටම කටයුතු ආරම්භ කර තිබේ. ‍පොදු අපේක්ෂක ලෙස Read More

ලාංකික සරණාගතයින් 25ක් දිවයිනට

තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල රැඳී සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් 25 දෙනෙකු ලබන අගහරුවාදා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාංශයේ මැදිහත්වීමෙන් අදාළ පිරිස මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මකය. අදාළ පිරිස මන්නාරම, ත්‍රිකුණාමලය, වව්නියාව, මාතලේ සහ කිළිනොච්චිය යන ප්‍රදේශවල මුල් පදිංචිකරුවන් බව වාර්තා වෙයි.

ඉන්දු පකිස්ථාන් දේශසීමා ගැටුම හා සාර්ක් සමුළුව

වසර ගණනාවක සිට ඉන්දු පාකිස්ථාන දේශසීමා ගැටුම් පවති. ඒ නිසාම ඉන්දියාව හා පාකිස්ථානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවා වරින් වර බිද වැටුන අතර අවස්ථා ගණනාවකදී දෙරට අතර යුද ගැටුම් පවා සිදු විය.

රවිගේ ෆේස් බුක් ගිණුම අක්‍රිය කළ පුද්ගලයා අත්අඩංගුවට

මුදල් ඇමති රවි කරුණානායක මහතාගේ නිල ෆේස් බුක් ගිණුමට ඇතුළු වී එම ගිණුම අක්‍රිය කළ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ලබන 27 දා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹඅතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා ඊයේ (20) නියෝග කළේය. මෙලෙස බන්ධනාගාර ගත කෙරුණේ සාගර දියගම නැමැති අයෙකි. මුදල් ඇමතිවරයාගේ නිල ෆේස් බුක් ගිණුමට ඇතුළුවී Read More

මහ බැංකු හිටපු අධිපති ගැන කෝප් කමිටු වාර්තාවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු විරෝධය පළ කරයි

මහ බැංකු හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් කෝප් කමිටුව කළ විමර්ශනයට අදාළව එහි සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා සකස් කළ වාර්තාවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු දිගින් දිගටම විරෝධය පළ කිරිම නිසා එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් ඊයේ (20) දිනයේ අවසන් එකඟතාවයකට පැමිණිමට නොහැකි වි ඇත. මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සකස් කළ මෙම වාර්තාව Read More

2017 වසරේ ආණ්ඩුවේ සමස්ත වියදම 2016ට වඩා රුපියල් කෝටි හැත්තෑ හය දහසකින් අඩු කරයි

රජයේ ලබන වසරේ (2017) සමස්ත වියදම 2016 වසරට වඩා රුපියල් කෝටි හැත්තෑ හය දහසකින් අඩු කළ වියදම් ඇස්තමේන්තුව සහිත විසර්ජන පනත් කෙටුම්පත මුදල් ඇමති රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවට ඊයේ (20) ඉදිරිපත් කළේය. මෙම විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන 2017 වසරේ ආණ්ඩුවේ සමස්ත වියදම රුපියල් කෝටි එක්ලක්ෂ අසු එක්ලක්ෂ අසු එක් දහස් නවසියයක්වේ. 2016 විසර්ජන පනත් Read More

ඉංජිනේරුවරුන්ගේ පනත් කෙටුම්පතේ වගන්ති තුනක් සදහා ජනමත විචාරණයක්

ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පතේ වගන්ති තුනක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුල නොවන බවත් එව තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට ඊයේ (21) දැනුම් දුන්නේය. එසේම එම පනත් කෙටුම්පතේ තවත් වගන්ති දෙකකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය වන බවද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙන Read More

මියයන්න දින කිහිපයකට කලින් කවීෂා කළ අවසාන පිංකම

මේ දිනවල මෙරට සමාජ ජාල ඇතුළු අන්තර්ජාලයේ බොහෝ සෙයින් කතාබහට ලක්වන්නේ මීට දින කිහිපයකට පෙර රිය අනතුරක් හේතුකොට ගෙන දිවියෙන් සමුගත් කවීෂා අයේෂානී රංගන ශිල්පිණිය පිළිබඳව යි. ඇගේ වියෝවත් සමග මෙම රිය අනතුර ගැනත්  ඇය පිළිබඳවත් විවිධාකාරයේ දෑ සමාජ ජාල තුළ පළවන්නට පටන් ගෙන තිබෙනවා. කෙසේ වෙතත් කවීෂා ආගම දහමට ලැදි සංවේදී සිතක් තිබූ තරුණියක් බවට Read More

t

o

p