Special News

පණ්ඩිත් අමරදේව හදිසියේ රෝහල්ගත කෙරේ

හෙළයේ මහා ගාන්ධර්වයා නමින් විරුදාවලි ලබා සිටින ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන් රෝහල් ගත කර තිබේ. ඒ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයන් නිසා ය. ඔහු ශ්‍රී ජයවර්ධන පුර රෝහලට ඇතුළත් කර ඇති අතර අවශ්‍ය ප්‍රතිකාර යුහුසුළුව ලබා දෙන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

අමාත්‍ය සාගල රත්නායක මහේල සමග “තරණය”පාගමනට එක්වෙයි

ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකය සදහා ආධාර එකතු කිරිම සදහා පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සංවිධානය කරනු ලැබූ #TrailSL පාගමනේ අවසන් අදියර සදහා අද උදෑසන මාතර බෝ සමිදුන් අභියසින් අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා එක්වුණා. අද (02) දින එම පාගමනේ අවසන් දිනයවූ අතර අතර එය දෙවුන්දර Read More

දුම්රිය මග ගිලා බැසිමෙන් උඩරට දුම්රිය ගමන් අඩාලයි

උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ හා කඩිගමුව අතර දුම්රිය මගේ අඩි හයක් ගිලා බැසීම නිසා අද (02) දිනයේ බදුල්ල නුවර සහ මත‍ලේ දුම්රිය ගමන් අඩාල වී ඇත. රඹුක්කන දක්වා විශේෂ බස් සේවයක් මගීන් මගී ප්‍රවාහනයට පහසුකම් සලසා ඇතැයි දුම්රිය ආරංචි කියයි. මේ හේතුවෙන් කොළඹ – බදුල්ල උඩරට මැණිකේ ශිඝ්‍රගාමී දුම්රිය අද දින තාවකාලිකව නතර කළ Read More

ජී.එල්. ගේ නායකත්වයෙන් නව පක්ෂය ක්

ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයෙකු වන මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා ගේ සභාපතිත්වයෙන් යුතුව මල් පොහොට්ටුව ලකුණ දරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරියට කටයුතු කරනා බව එම පක්ෂය විසින් මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නිතිඥ සාගර කාරියවසම් මහතා විසින් මෙම කාරණය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත දැනුම් දී තිබේ. Read More

අර්ජුන මහේන්ද්‍රන් හෙට (03) යළි ශ්‍රී ලංකාවට

සමීපතම මිතුරකුගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවයකට සහභාගීවිම සඳහා දිවයිනෙන් පිටව ගිය යහපාලන ජාතික රජයේ පස් අවුරුදු ආර්ථික සැලැස්මේ ප්‍රධානි හා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා හෙට (03) යළි ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය. ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සහභාගී වූ විවාහ මංගල්‍ය පැවැතියේ ඉන්දුනිසායාවේ ජකර්තා අගනුවරය. විවාහ මංගල Read More

ලංගම ඇතුළු ආයතන 6 ක සේවකයන් ගෙදර යවන්න කෝටි 275 ක් ඉල්ලයි

ලංකා මධ්‍යම ගමනා ගමන මණ්ඩලය (ලංගම) ඇතුළු රජයේ ආයතන 6 ක් සේවකයන් ස්වේච්ඡා විශ්‍රාම ගැන්විමේ ක්‍රමයක් යටතේ වන්දි ගෙවා විශ්‍රාම යැවිම වෙනුවෙන් රුපියල් තුන්සිය පන් කෝටි විසිනව ලක්ෂ අසු දහසක මුදලක් අනුමත කරන ලෙස ඉල්ලා රජය විසින් පාර්ලිමේන්තුවට පරිපුරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත.

යහපාලනය හා නිර්පාක්ෂික භාවය

පසුගිය වර්ෂයේ ජනවාරි 08 වැනි දින වත්මන් පාලනය බිහි කිරිමට මෙරටේ ජනතාවගෙන් බහුතරයක් සිය ඡන්දය ප්‍රකාශ කළේ යහපත් සමාජ සංස්කෘතියක් බිහි කිරිමේ පරමාර්තය පෙරදැරි කරගෙනය. එවකට පැවැති රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනයට එරෙහිව නොයෙක් චෝදනා නගමින් දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන හා පුරවැසි සංවිධාන පෙරමුණ ගත්තේ රටේ වෙනසක් ඇති කිරිමටය.

මහබැංකු බැදුම්කර සිද්ධියේ කෝප් පරික්ෂණයේ අත් දැකිම් හෙළි කිරිමට ඉඩ නෑ

මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටු වාර්තාව සකස් කිරිම වෙනුවෙන් පැවැති රැස්විම්වලදී මුහුණ දුන් අත්දැකිම් මැති සභයට හෙළි කිරිමට එහි සභාපති සුනිල් හදුන්නෙත්ති මහතාට අවසර ලැබුනේ නැත. කෝප් වාර්තාව සභාගත කළ පසු හදුන්නෙත්ති මහතා සිය අත්දැකිම් සභාව හමුවේ ප්‍රකාශ කිරිමට සුදානම් වූවේය. ර්‍ණමේ නිර්දේශ වැදගත්. ඒවා අවේ මොන පැත්තෙන්ද මේ නිදේශවලට පිවිසි ආකාරයේ බෙදිමක් Read More

මහ බැංකු බැදුම්කර කෝප් පරික්ෂණයේ තොරතරු පළ කළ මාධ්‍ය කැදවා ප්‍රශ්න කළ යුතුයි

මහ බැංකු බැදුම්කර ගණුදෙනුවට අදාලව පැවැති කෝප් කමිටු රැස්විම්වල තොරතරු මාධ්‍යවල පළ කිරිම සම්බන්ධයෙන් එම මාධ්‍ය ආයතන හා මාධයවේදින් කමිටුවට කැදවා ප්‍රශ්න කළ යුතු බව රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය ඇමති සුජිව සේනසිංහ මහතා ප්‍රකාශ කළේය. එම ඉල්ලිම නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගෙන් කරමින් රාජ්‍ය ඇමතිවරයා මෙසේද කීය. කෝප් කමිටුව මාධ්‍යයට විවෘත නැහැ. මාධ්‍ය ආයතන එහි කටයුතු Read More

t

o

p