Special News

යුවාන් මිලියන 400ක ප්‍රදානයක් ලබා දීමේ ගිවිසුම

චීනය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා තාක්‍ෂණ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා යුවාන් මිලියන 400 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාව වෙත ලබා දීම සඳහා වූ ගිවිසුමට 16 වන දා සන්ධ්‍යාවේ චීනයේ බෙයිජිං නුවර මහජන මහා ශාලාවේ දී අත්සන් තැබිණි. චීන අග්‍රාමාත්‍ය ලී ක’ඡියාන් (Li Keqiang) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී මෙම Read More

පසුගිය දෙමසක තුල ජාත්‍යන්තරව හා ජාතිකව ආර්ථික ජයග්‍රහණ රැසක් ලංකාවට හිමිවුණා

පසුගිය දෙමසක කාලය තුළ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර හා ජාතික වශයෙන් විශාල ආර්ථික ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට හැකි වුණු බවත්, මීට පෙර ශ්‍රී ලංකාවේ එවන් යුගයක් උදා වී තිබුණේ නැති බවත් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. වික්‍රමසිංහ මහතා එසේ පැවසූයේ චීන සංචාරය අවසානයේ ශ්‍රී ලාංකේය මාධ්‍යවේදීන් හමුවෙමිනි. එහිදී වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ මෛත්‍රිපාල සිරිසේන Read More

සුරා බදු වෘත්තීය සමිති හා මුදල් ඇමති අතර පැවැති සාකච්ඡා සාර්ථකයි

සුරා බදු දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් වෘත්තීය සමිති නියෝජිතයන් සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් ඊයේ (16)  මුදල් අමාත්‍යංශයේ දී පැවැතිවිණි. වෘත්තීය සමිති නියෝජිතයන් සඳහන් කළේ සිය දෙපාර්තමේන්තුවේ ම ඉහළ නිලධාරියකු ඊට පත් කිරීමෙන් බදු ආදායම වැඩි කර ගැනීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ තව දුරටත් ශක්තිමත් වන Read More

විදුලි භාවිතා කරන කාලය අනුව ගෙවීමේ නව ක්‍රමයක් හදුන්වා දෙයි

ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා විදුලි පුද්ගලික සමාගමේ ගෘහස්ත විදුලි පරිභෝජකයන් සඳහා ඔවුන්ගේ විදුලි පාරිභෝගික රටාව (වෙලාව) වෙනස් කළ හැකි කාලපාදක ගාස්තු ක්‍රමය (Time of the day terrify) තෝරා ගැනීමට අවස්ථාවක් ලබා දී ඇත. මේ අනුව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දී ඇත. Read More

චින ලංකා පොත් ප්‍රකාශකයින් දෙරටේ සංස්කෘතිය හුවමාරුව ශක්තිමත් කිරීම අගය කරනවා – අග්‍රාමාත්‍ය රනිල්

චීන ජාතික පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සහ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය එක්ව දෙරටේ සංස්කෘතික හුවමාරු වැඩසටහන් ශක්තිමත් කරලීම උදෙසා ගෙන යනු ලබන වැඩ පිළිවෙල අගය කරන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. වික්‍රමසිංහ මහතා ඒ අදහස් පළ කළේ 16 වන දා පෙරවරුවේ බෙයිජිං නුවර දී චීන ජාතික පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන් සමග Read More

චීන – ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවට 60 පිරීම නිමිත්තෙන් ‘ලංකා කුමරු’ නිර්මාණය කරයි

චීන – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්ට වසර 60 ක් පිරීම නිමිත්තෙන් බෙයිජිං රූපවාහිනී ආයතනයට අනුබද්ධ බෙයිජිං කකු මීඩියා (Beijing KAKU Media) සමාගම විසින් නිර්මාණය කරන  “ලංකා කුමරු” නම් කාටූන් චිත්‍රපටය හඳුන්වා දීමේ උළෙල ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන සම්භාවනීයයන්ගේ ප්‍රධානත්වයෙන් බෙයිජිං නුවර කෙරි හෝටලයේ පූදොන් ශාලාවේදී පැවැත්විණි. ඈත අතීතයේ ලංකාවේ සිට චීන Read More

ශ්‍රී ලංකාවේ සංවර්ධන සැලසුම් සහ එක් තීරයක් – එක් මාවතක් එකම මාවතක ගමන් ගන්නවා – චීන ජනාධිපති

මුහුදු සේද මාර්ගයේ මුතු ඇටය ශ්‍රී ලංකාව බැවින්, වරාය හා නාවුක ගමනාගමන කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කාර්ය භාරය අතිශය වැදගත් වන බව අවධාරණය කළ චීන ජනාධිපති ෂී ඡින්පිං (XI Jinping) මහතා, ශ්‍රී ලංකාවේ අනාගත සෞභාග්‍යය හා සමෘද්ධිය තමන් ප්‍රාර්ථනා කරන බව ද, ඒ සඳහා වරාය ප්‍රමුඛ වෙනත් සංවර්ධන කාර්යයන් සඳහා ශ්‍රී ලංකාවට තම සහය ලබා Read More

වත්මන් රජයේ වසර දෙකක කාලය පිළිබඳ අමෙරිකාවේ පැසසුම්

යහපාලන රජය යටතේ ගෙවී ගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවරභාවයකට පැමිණ ඇතැයි අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල සභික බිල් ජෝන්සන් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්වා දෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක් ව රට පාලනය කිරීම සුවිශේෂී අවස්ථාවක් ලෙස දකින බවයි. ජෝන්සන් මහතා මේ බව කියා සිටියේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමග අද Read More

එක් තීරයක්-එක් මාවතකදී ලංකා අගමැති හා චීන ජනපති හමුවෙයි

චීනයේ බෙයිජිං නුවර පැවැත්වෙන ‘එක් තීරයක් – එක් මාවතක්’ මහා සමුළුවේ සමාරම්භක උත්සවය අතරවාරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා සහ චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින්පිං (XI Jinping) මහතා හමු විය.  එම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍ර‍මසිංහ මහත්මිය සහ ෂී ජින්පිං මහත්මිය ද එක්විය.

නව ආයෝජන සඳහා බදු සහන වැඩපිළිවෙළක් – මුදල් ඇමති රවී

ආයෝජකයන් දිරි ගැන්වීමේ අපේක්ෂාවෙන් ඔවුන් වෙනුවෙන් සහන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආයෝජනය කරනු ලබන මුදල, උත්පාදනය වන රැකියා අවස්ථා සහ ආයෝජන ක්‍රියාත්මක  කෙරෙන ප්‍රදේශය අනුව මෙම සහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි. මෙමගින් රැකියා දශලක්ෂයක් ඇති කිරීම, වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන Read More

t

o

p