විදේශ ඔත්තු සේවා කැදවීමෙන් කරන්නේ නයා මරන්න ඇණ කොණ්ඩා ලංකර ගැනීමක්
ආණ්ඩුව අයි.එස්. මර්දනයට විදේශ ඔත්තු සේවා කැදවීමෙන් කරන්නෙ නයා මරන්න ඇණකොණ්ඩා හවුල්කර ගැනීමක් යයි පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කළේය. කොළඹ පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ඔහු තවදුරටත් මෙසේ ද කීය. පසුගිය 21 වැනි ඉරිදා ප‍්‍රහාර සිදුවීමෙන් 359ක් මරණයට පත් වී තිබෙනවා. මේ තරම් මරණ සංඛ්‍යාවක් සිදුකළ මේ විනාශයෙන් පස්සෙ දේශපාලන නායකයන් කඑකිනෙකාට Read More