Special News

විශ්ව විද්‍යාල හා අනුබද්ධ ආයතන විසින් සිදු කරනු ලබන පර්යේෂණ හා අධ්‍යයනයන් පාර්ලිමේන්තුවට

ඉතිහාසයේ පළමු වරට විශ්ව විද්‍යාල හා ඊට අනුබද්ධ ආයතන විසින් සිදු කරනු ලබන සියලුම පර්යේෂණ හා අධ්‍යයනයන් පාර්ලිමේන්තුව වෙත ලබාදීමේ එකඟතා ගිවිසුමකට අත්සන් කිරීම පාර්ලිමේන්තුවේදි සිදු විය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධමිමික දසනායක මහතා මෙම ගිවිසුමට අත්සන් තැබූහ.  මෙම ගිවිසුම යටත් විශ්ව විද්‍යාල විසින් හා ඊට අනුබද්ධ Read More

“වසර 70ක පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසය” කථානායකවරයාට පිළිගන්වයි

“ශ්‍රි ලංකා පාර්ලිමේන්තු මැතිවරණ 1947 සිට 2015 දක්වා” නම් කෘතිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින්  කථානායක කරූ ජයසූරිය මහතා වෙත පිළළිගැන්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු කරන ලදී.මෙහි වසර 70 ක පමණ  පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල ඇතුළු, තොරතුරු රැසක් අන්තර්ගතය. පොත පිළිගැන්වීමෙන් පසු ඉදිරි  මහමැතිවරණය පිළිබදව  අදහස් දැක්වූ කථානායක කරූ ජයසූරිය මහතා, මැතිවරණ කටයුතු නිරීක්ෂණයට Read More

ඉන්දියාවේ නව පුරවැසි පනතට එරෙහිව විරෝධතා

ඉන්දියාවේ නව පුරවැසි පනතට එරෙහිව නවදිල්ලි අගනුවරදී පැවති විරෝධතාවක් අතරතුර හටගත් ගැටුම්වලින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. අමෙරිකානු ජනාධිපතිවරයා එරට සංචාරයක නිරත වන පසුබිමක ආන්දෝලනාත්මක පුරවැසි පනතට එරෙහිව ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් විරෝධතාව පවත්වා තිබීමත් විශේෂත්වයක්.

මැණික් කැණීමට බලපත්‍ර එක් දිනකින්

මැණික් පතල් කැණීම සඳහා එක් දිනකින් බලපත්‍ර නිකුත් කිරීමේ ජංගම සේවයක් ඊයේ ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී ආරම්භ කෙරින. රත්නපුර, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල, මහවැලි ඉඩම්වල මැණික් පතල් කැණීම සඳහා මෙම බලපත්‍ර නිකුත් කෙරුණි. දිළිඳුකම පිටුදැකීම හා මැණික් කර්මාන්තය නගා සිටුවීම මෙහි අරමුණයි.    මෙවැනි බලපත්‍ර එක් දිනක් තුළ නිකුත්කළ පළමු වතාව ලෙස Read More

පාර්ලිමේන්තුව 01 දා විසුරුවහොත් විශ්‍රාම වැටුප අහිමි වෙන පිරිස

පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වීමට ප්‍රථම ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල අනුව මාර්තු මස 02 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 41 දෙනෙකුට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකුට, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 8 දෙනෙකුට සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකුට මෙලෙස විශ්‍රාම වැටුප අහිමි වනවා.

මහ මැතිවරණයෙන් පසු පළාත් සභා මැතිවරණය

ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවේදී පළාත් සභා මැතිවරණ පැවැත්වීමට අදාළව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කළා. මහ මැතිවරණය පවත්වා මාස දෙකක් වැනි කාලයක් ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වා, පළාත් සභා බලගැන්වීමට කටයුතු කරන බව මහියංගනය ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා Read More

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.   දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අලව්ව – පොල්ගහවෙල අතර මෙම සංඥා දෝෂය ඇති වී තිබෙන බවයි. ඒ හේතුවෙන් අද(24) උදෑසන සිට ප්‍රධාන දුම්රිය මාර්ගයේ මෙම ප්‍රමාදය ඇති වී තිබේ.    මෙය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු යොදමින් සිටින බව පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය.

කොරෝනා ට එරෙහි සටනේදී ශ්‍රී ලංකාව දැක්වූ සහය පිලිබද ඇගයිමක්

කෝවිඩ් 19 වසංගතයට එරෙහිව චීනය සටන් කරන විට ශ්‍රී ලංකාව වැනි සැබෑ මිතුරු රටවල් චීනය සමග සිටින විට ඇතැම් රටවල් පළා ගිය බවත් ඇතැම් රටවල් චීනය පාගා දැමීමට උත්සාහ කළ බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පවසනවා. වසංගතයට එරෙහිව චීනය සිදුකරනු ලබන සටනේදී ශ්‍රී ලංකාවෙන් ලැබූ දායකත්වය අගය කරමින් “ආදරණීය මගේ ශ්‍රී ලංකා Read More

ජනතාව හැමදාම පැරදිලා පාලකයෝ හැමදාම දිනලා

ජනතාව ආණ්ඩු පෙරලුවාට වැඩක් නැහැ ජනතාව ආණ්ඩු පෙරලල බලාපොරොත්තු වෙනවා මේ හොරකම් කරන නඩේ පෙරලන්න හැබැයි ඒ අය පෙරලෙන්නේ නැහැ හැලිය අනික් පැත්ත හැරෙව්වත් ඒ අය හැලිය උඩ ඉන්නවා ජනතාව හැමදාම පැරදිලා පාලකයෝ හැමදාම දිනලා යැයි ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා පැවැසීය මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ Read More

ශ්‍රී ලංකාවට එක් කඩුල්ලක තියුණු ජයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පළමු එක්දින තරගය තියුණු තරගයකින් පසු ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමු පන්දුවට පහරදීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළේය. කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී Read More

t

o

p