අලුත් අවුරුදු සමයේ රිය අනතුරු බහුල වීමත් නොනිසි සමාජ ආර්ථික ක්‍රමයේ ප්‍රතිඵලයක්
අප රටේ රිය අනතුරු වැඩිම මාසය ලෙස අප්‍රියෙල් වාර්තා ගත වී තිබේ. අප්‍රියෙල් මාසයේ ද 13 සහ 14 යන දින වල වැඩිම රිය අනතුරු සංඛ්‍යාවක් සිදු වන බව පොලීසිය කියයි.බැලූ බැල්මට රිය අනතුරු සිදු වීමට මාර්ගයේ වාහන බහුල බව,අධික වේගය,රියැදුරන්ගේ නොසැලකිලිමත් බව ආදී බහු විධ සාධක බාහිර බල පෑ හැකි ය.එහෙත්,ඒ සඳහා අභ්‍යන්තරික වශයෙන් මනෝ Read More