ගංවතුර අනතුරු ඇඟවීම තව දුරටත් දීර්ඝ කෙරේ
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ නිල්වලා ගංඟා ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ඒ, අනුව අද (15) සිට ඉදිරි පැය 24 දක්වා මෙම ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කර තිබේ. මේ සමඟ නිල්වලා ගංඟා ද්‍රෝණිය අවට ජීවත්වන ජනතාවට මෙම තත්ත්වය පිළිබඳ වඩාත් සැළකිලිමත්ව පසුවන ලෙසයි Read More