Business

සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනයට චීන මැදිහත් වීම ඇගයේ

ලෝක ආර්ථිකය තුල චීනයට සුවිශේෂී ස්ථානයක් හිමිවන බවත්, එවැනි රටක් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා දායක වීම අගය කල යුතු බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය. ජාතික යොවුන් සේනාංකය යටතේ ඇති දඹුල්ල “ලාහොටේලියර් ” හෝටල් සහ කළමනාකරණ පුහුණු ආයතනයේ චීන භාෂා පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් Read More

කොළඹ මහල් නිවාස හදන්න කෝටි 259ක්

කොළඹ නගරයේ වේගයෙන් වර්ධනය වන මහල් නිවාස සංකීර්ණ ඉල්ලුම සපුරාලීම සදහා පසුගිය ජූනි මාසයේ  දී නව මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘති 11 කට අත්සන් තැබීමට හැකිවූ බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කියයි.

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන්

කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව දිවයින පුරා ජංගම දුරකථනය හරහා ගනුදෙනු සිදු කිරීමේ නවතම යෙදුම සම්බන්ධයෙන් ආයෝජකයින් දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කිරීමට සියලු කටුයුතු සූදානම් කර තිබේ.

t

o

p