ශ්‍රී ලංකාව ආසියා පැසිපික් කලාපයේ ආර්ථික කේන්ද්‍රස්ථානයයි

May 21, 2017

ආසියානු පැසිපික් කලාපයේ ආර්ථික කේන්ද්‍රස්ථානය ලෙස ශ්‍රී ලංකාව පිළිගැනීමට චිනය සහ ජපානය එකඟත්වය පළ කර සිටිති.
චිනයේ බීජිං නුවර පැවැති මේ සමුළුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරනු ලැබූ ඉහත සංකල්පය පිළිගනිමින් ඒ අනුව ඉදිරි දෙවසර තුළ ආර්ථික සබඳතා ඇති කර ගැනීමට සමුළුවට සහභාගී වූ කළාපයේ සියලූ රටවල් එකඟත්වය පළ කරනු ලැබීය.
මේ වසර අවසන්වීමට ප්‍රථම ඉන්දියාව සමඟ එට්කා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඉන්දියාව ද මේ සංකල්පය පිළිගැනීමට නියමිතය.

t

o

p