කෙප්ප කියපු අනුරාධපුර මෑණියන්ගේ දේවාලය ගිනි තබයි..
පක්‍ෂ විපක්‍ෂ මැති ඇමතිවරුන් බොහෝ පිරිසක් යන එන මෙරට ප‍්‍රසිද්ධ අනුරාධපුරයේ අනාවැකි කියන කාන්තාවකගේ දේවාලය කිසියම් පිරිසක් විසින් ගිනිතබා විනාශ කර ඇති බව වාර්තා වෙයි. මෙම ස්ථානයේ දේශපාලඥයන් මෙන්ම සාමාන්‍ය ජනතාවද දහස් ගණනක් දිනය පුරා ගැවසෙන අතර එහිදී කියන ලබන දේශපාලන අනාවැකි බොහෝ ප‍්‍රසිද්ධය. නමුත් පට්ට පල බොරුය. මෑතකදී ඇය විසින් කියනා ලද බොරු අනාවැකි Read More