හමුදා පාලනයක් ඇති වේද කියා බයයි.. එකම විසඳුම විපක්ෂයේ එක්සත් සන්ධානයයි
රට මුහුණදී සිටින වත්මන් අර්බුදයෙන් ගැලවීම සඳහා වඩාත්ම සුදුසු ප්‍රවේශය වන්නේ, විපක්ෂයේ එක්සත් සන්ධානයක් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය අවධාරණය කර සිටියි. ‘ඇත්ත’ පුවත්පත චන්ද්‍රිකා කුමාරතුංග සමඟ කළ සාකච්ඡාව පහත පළවේ. • බණ්ඩාරනායක ප්‍රතිපත්ති ගැන අදටත් බොහෝ දෙනා සුබවාදී ලෙස කතාකරනවා. ඔබේ පියාගේ දේශපාලන ප්‍රතිපත්ති සහ දැක්ම ගැන ඔබගේ තක්සේරුව කුමක් ද? එය Read More