කළු රයිනෝ පැටවා 20 දා ප්‍රදර්ශනයට

දෙහිවල සත්ත්වෝද්‍යානයේදී පසුගියදා උපත ලැබූ දුර්ලභ කළු රයිනෝ පැටවා ලබන 20 වැනිදා සිට මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරන බවත්, මෙතෙක් ඒ සඳහා ඉදිරිපත් නොකළේ රයිනෝ පැටවා පරිසරයට හුරුවීමට කාලයක් අවශ්‍ය වන බැවින් බවත් ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර ද සිල්වා මහතා  පැවසීය

මගී බස් රියදුරන්ට වෙනම රියදුරු බලපත‍්‍රයක්

මගී ප‍්‍රවාහනයේ යෙදෙන සියලූම බස් රථ රියදුරන්ට ආචාරධර්ම, ප‍්‍රථමාධාර ලබාදීම පිළිබදව හා කාර්මික දැනුම ලබාදීමට කටයුතු කරක බවත් එන වසරේ සිට බරවාහන රියදුරු බලපත‍්‍රයක් ලබාගෙන වසර 02ක් ගතවනතුරු මගී බස් රථ ධාවනය කිරීමට අවස්ථාව ලබා නොදෙන බවත් මොටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් ඒ.පේ‍්‍රමජයන්ත මහතා සදහන් කරයි. දැනට මගී බස් රථ ධාවනය කරන රියදුරන්ට මෙම Read More

මාතර සිට යාපනේට දුම්රිය ගමන ඇරඹේ

මාතර සිට යාපනය දක්වා නව දුම්රිය සේවාවක් ආරම්භ කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් උතුර දකුණ යාකරමින් ආරම්භ කරන ලද නව දුම්රිය සේවාව යටතේ මෙය කි‍්‍රයාත්මක ය. සෑම සෙනසුරාදා දිනකම උදේ 6.20 ට මාතරින් පිටත් වන සීඝ්රභගාමී දුම්රිය එදින පස්වරු 5.10 ට යාපනයට ළගාවේ. නැවත ඉරිදා උදේ 10 ට යාපනයෙන් පිටත්වන දුම්රිය රාත්රීක 8.50 ට මාතරට Read More

බෞද්ධ භික්‍ෂුන් යොදාගෙන සාහසික කුමන්ත‍්‍රණයක්

බෞද්ධ භික්‍ෂුන්ද යොදාගෙන රට අස්ථාවර කරන සාහසික කුමන්ත‍්‍රණයක් දියත් වෙමින් ඇති බව ජාතික පුනරුද ව්‍යාපාරය පවසයි. මේ බව සඳහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය. රට අරාජික කරන බලවේග පිටුදකිමු ! ජාතික බලවේගය පෙරට ගෙන එමු ! මේ වන විට රටපුරා ඇතිවෙමින් තිබෙන පිල් බෙදීම ඉතා පැහැදිලිවම රටට එරෙහි එල්ටීටීඊ ත්‍රස්තවාදය Read More

ආණ්ඩුව ඉස්සෙල්ලාම කතා කළේ මටයි

ආණ්ඩුව පළමුව සල්ලිවලට ගැනීමට උත්සාහ කළේ තමා බවත්, තමන්ට රුපියල් ලක්ෂ 500ක් දෙන්නම් යැයි පැවසූ බවත්, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නලීන් ප්‍රදීප් උඩුවෙල මහතා පවසයි. එසේම කැනඩාව, ඔස්ට්‍රේලියාව හා නෙදර්ලන්තය යන රටක සිය පවුලටම පුරවැසිභාවය ලබාදෙන බවත්, අවශ්‍ය නම් හෝමාගම සම සංවිධායක ධූරය ලබාදිය හැකි බවත්, පැවසුවේ යැයිද හෙතෙම අනාවරණය කරයි. ඔහු මේ Read More

අගමැති තිරුපති කෝවිලේ

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ තිරුපති අසල සුප්‍රසිද්ධ වෙන්කතේස්වර කෝවිලට  සිය පවුලේ සාමාජිකයන් හා නිලධරයින් සමඟ ගිය අගමැති දිමු ජයරත්න මහතා.  

අතුරුදහන් කොමිසමට තවත් පැමිණිලි 175ක්

මුලතිව් දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවති අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ සැසිවාරයේ දී පුද්ගලයින් 175 දෙනෙකුගේ පැමිණිලි සටහන් කරගෙන ඇති බව එම කොමිසම පවසයි. මුලතිව් දිස්ත්‍රික්කයේ මැරිටයිම්පත්තු සහ ඔඩ්ඩුසුඩාන් යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දී අදාළ පැමිණිලි සටහන් කරගැනීමේ කටයුතු සිදුකෙරුණි. ඒ අනුව කොමිසමට මේ වන විට ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 19,766ක් බව වාර්තා වෙයි.

බීමතින් රිය පැදවූ 14ක් දැලේ

බීමතින් රිය ධාවනය කළ රියදුරන් 14 දෙනෙකු මොරටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (07) රාත්‍රී මොරටුව පොලිසියේ රථවාහන අංශය විසින් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. ඒ අනුව බීමතින් රියපැදවු යතුරුපැදිකරුවන් 13 දෙනෙකු සහ එක් වෑන් රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප Read More

‘ඇත්ත’ පුවත් පත අත්හිටුවයි

කොමියුනිස්ට් පක්ෂය විසින් පවත්වාගෙන ගිය ‘ඇත්ත’ පුවත්පත නවතා දමා තිබේ. එහි සංස්කාරක ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මේ සම්බන්ධයෙන් සිය ෆේස්බකු ගිණුමේ අදහස් පල කර ඇත්තේ ඇත්ත පුවත්පතේ නවතම කලාපය මුද්‍රණය කර තිබුණද එය බෙදාහැරීම මෙන්ම අන්තර්ජාල කලාපයද ඉවත්කිරීමටද බලධාරීන් විසින් කටයුතු කර ඇති බවයි.

t

o

p