මාතර සිට යාපනේට දුම්රිය ගමන ඇරඹේ

November 12, 2014

මාතර සිට යාපනය දක්වා නව දුම්රිය සේවාවක් ආරම්භ කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් උතුර දකුණ යාකරමින් ආරම්භ කරන ලද නව දුම්රිය සේවාව යටතේ මෙය කි‍්‍රයාත්මක ය.

සෑම සෙනසුරාදා දිනකම උදේ 6.20 ට මාතරින් පිටත් වන සීඝ්රභගාමී දුම්රිය එදින පස්වරු 5.10 ට යාපනයට ළගාවේ.

නැවත ඉරිදා උදේ 10 ට යාපනයෙන් පිටත්වන දුම්රිය රාත්රීක 8.50 ට මාතරට ළගාවේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p