ඉතිහාසයේ රට ගොඩනගපු පස්වැනි රජු මහින්දයි…
අපේ ඉතිහාසය අනුව රට ගොඩනගපු රජවරු හිටියේ හතරදෙනෙක් පමණක් බව මහාවංශයේ දැක්වෙන බවත් පස්වැනියා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බවත් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි. ගම්පහදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙසේද කීය. ‘මහා වංසයට අනුව රට එක්සත් කරපු රට ගොඩනගපු රජවරු හිටියේ හතර දෙනයි. පස් වැනියා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමා ඒ දේවල් කළේ නොයෙක් අභියෝග මධ්‍යයේ. රටේ Read More