උතුරු දුම්රිය මාර්ගය කන්කසන්තුරේ දක්වා
උතුරු දුම්රිය මාර්ගයේ යාපනයේ සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය මාර්ග කොටස අද (02) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය. ඒ අනුව මේ වන විට කොළඹ සිට යාපනය දක්වා ගමන් කළ යාල්දේවි දුම්රිය අද සිට කන්කසන්තුරය දක්වා ගමන් කරයි. යාපනය සිට කන්කසන්තුරේ දක්වා දුර කිලෝ මීටර් 18ක් වන අතර මාර්ගය ඉදිකිරීම සඳහා වැය වී ඇති Read More