මත්පැන් සමාගම් වලට මින් පසු බදු සහන නෑ
සුරා බදු අඥා පනත යටතේ මත්පැන් සමාගම් සඳහා බදු සහන ලබාදීම වලක්වන ලෙස මුදල් කටයුතු පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාව මුදල් අමාත්‍යාංශය වෙත නිර්දේශ කර තිබේ. මුදල් කටයුතු පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ සභාපති එම්.ඒ සුමන්තිරන් මහතා විසින් අද (28) පාර්ලිමේන්තුවට සිය වාර්තාව ඉදිරිපත් කරමින් මේ බව නිර්දේශ කර ඇත. සුරාබදු ආඥා පනත යටතේ මත්පැන් Read More