මහා පරිමාණ දූෂණ සෙවීම හා මැඬලීම සඳහා කොමිෂන් සභාවක්
රජය විසින් පත් කර ඇති ජාතික විධායක සභාවේ නිර්දේශ අනුව මහා පරිමාණ දූෂණ හා අක්‍රමිකතා මැඬලීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත. නව ආණ්ඩුවේ මංගල අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ (21) පැවති අතර එහිදී මේ සඳහා අනුමැතිය දී ඇත. පසුගිය ජනාධිපතිවරණ අවස්ථාවේ ජනතාව අතර බෙදාදීමට ගෙනැවිත් ඇති භාණ්ඩ හා විවිධ අයිතමයන් පිළිබඳ සොයා Read More