සිවිල් ආරක්ෂක බලකායට නව අධ්‍යක්ෂක ජනරාල්වරයෙක්

January 22, 2015

සිවිල් ආරක්ෂක බලකායේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස මේජර් ජනරාල් ජානක රත්නායක මහතා  (20) සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේදී සිය ධූරයේ වැඩ භාර ගත්තේය.
අභිනවයෙන් අධ්‍යක‍්ෂ ජනරාල් ධූරයට පත්වූ මේජර් ජෙනරාල් රත්නායක මුදියන්සේලාගේ ජානක අතුල රත්නායක මහතා ශ්‍රී ලංකා යුධ හමුදාවේ සැපයුම් නිලධාරීවරයෙකු ලෙස සේවය කරනු ලබයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p